ප්‍රමුඛ පුවත 1

වතු කම්කරුවන් සදහා තවත් දිමනාවක්..

(UTV| කොළඹ) – වතු කම්කරුවන් සදහා තවත් රුපියල් 50 ක දීමනාවක් ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව ළගඳිම ඉදිරිපත් කිරීමට නිතමිත බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා කියා සිටියේය.

තේ මණ්ඩලයේ අරමුදලින් මෙම දීමනාව ගෙවනු ලැබේන අතර වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප් රුපියල් 800 ක් වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදෙයි.

මැයි මස 01 වැනිදා සිට සියලු වතු සේවකයන්ට වසරකට පමණක් මෙම දීමනාව හිමි වේ .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය මැද පෙළ සිටි හමුදා නිලධාරියෙක් පමණයි [VIDEO]

Mohamed Dilsad

ඌව පළාත් ආණ්ඩුකාරවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

Mohamed Dilsad

ඡන්දය සලකුණු කරන අයුරු මහින්ද දේශප්‍රිය පැහැදිලි කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment