ප්‍රමුඛ පුවත 1

මිලියන10 ක වෛද්‍ය නිෂ්පාදන කර්මාන්තයකට මුල්ගල තැබේ.

(UTV| කොළඹ) – බණ්ඩාරගම,  Flexicare Lanka සමාගම නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට මුල්ගල් තැබීමේ උත්සවය ඊයේ (11) වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ  අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙය ඇමරිකානු ඩොලර් මිලියන දහයකින් සිදුකරන ලද ව්‍යාපෘතියකි.

මෙම කර්මාන්ත ශාලාවේ නිපදවනු ලබන වෛද්‍ය නිෂ්පාදන 90 %ක් වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබන අතර දේශීය බෙදාහැරීමේ කටයුතු ටෙක්නොමඩික්ස් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් සිදුකරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පෙත්සම් 9 වන දිනටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයකට යාම වඩාත් සුදුසුයි [VIDEO]

Mohamed Dilsad

මෙරටින් හඳුනාගත් වැඩිම අසාදිතයින් ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

Leave a Comment