විදෙස්

සංචාරක තහනමට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකින් අභියෝග

(උදයම්,ඇමෙරිකාව)  – ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නව නියෝගය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 3 ක් අභියෝගයට ලක් කර තිබේ.ඒ මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 6 කින් ඇමරිකාවට සිදුකෙරෙන සංචාර දින 90 කට අත්හිටුවමින්  සම්බන්ධයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිවය.

ඒ සදහා හවායි ප්‍රාන්තයද අලූතෙන්ම එක්ව සිටි.හිටපු ජනාධිපති බැරැක් ඔබාමා උපන් ප්‍රදේශය පිහිටා ඇත්තේද හවායි ප්‍රාන්තයේය.

ඔරිගන්, වොෂින්ටන්, නිව්යෝක්, මැසචුසෙට් යන ප්‍රාන්ත ද ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාර තහනම හානිකර බව ප්‍රකාශ කර තිබේ.

Related posts

සුලෙයිමානිගේ අවමංගල්‍යයේදී තෙරපී මියගිය පිරිස ඉහළට

Mohamed Dilsad

වික්ටෝරියා ප්‍රාන්තය දින 5 කට වැසෙයි

Mohamed Dilsad

කොරෝනා හමුවේ ඇමෙරිකාවද අසරණ වෙයි

Mohamed Dilsad

Leave a Comment