ප්‍රමුඛ පුවත 1

කැම්බල් පිටියේදී පොහොට්ටුවේ මැයි රැළිය පැවැත්වීමට තීරණය….

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ ඒකාබද්ධ මැයි දින රැළිය බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්විමට තීරණය කර තිබේ .

මේ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා පොලීසියේ එකගතාවය මත කොළඹ නගර සභාවට මුදල් ‌ගෙවා පිටිය වෙන්කර ගෙන ඇත.

Related posts

කේරල ගංජා තොගයක් නාවික හමුදාව භාරයට

Mohamed Dilsad

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන දියුණූ කළ හැකියි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

සතොස,අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය සමඟ ගිවිසුමකට එළඹෙයි

Mohamed Dilsad

Leave a Comment