විදෙස්

ඇමෙරිකානු සෙබළුන් 400 ක් සිරියාවේ මෙහෙයුම් වලට

(උදයම්,ඇමෙරිකාව)  – ඇමරිකානු හමුදා  සෙබලූන් 400 ක් අයි.එස්.සංවිධානයට එරෙහි සිරියාවේ ප්‍රහාරක මෙහෙයුම් සඳහා යැවීමට ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය තීරණය කර තිබෙනවා. මෙමෙ කණ්ඩායමට මැරීන් භටයෝද ඇතුලත් වෙති.

ඔවුන් එහි රකා ප්‍රදේශය අයි.එස්.සංවිධානයෙන් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා එක්වීමට නියමිතයි.

Related posts

තවත් බැක්ටීරියා රෝගයක් පැතිරෙයි

Mohamed Dilsad

වියට්නාමයේ සමාජ ජාල මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතී

Mohamed Dilsad

එක්සත් රාජධානියේ කාලගුණය තවමත් අයහපත්

Mohamed Dilsad

Leave a Comment