ක්‍රීඩා

ශ්‍රී ලංකාවට දෙවන තරඟයේ කාසියේ වාසිය හිමිවේ

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද (06) ආරම්භ වන දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් විය.

මෙය ෂෙන්චුරියන් පාක්හිදි පැවැත්වේ

ඒ අනුව ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කණ්ඩායම්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දසුන් ශානක ගෙන් හදිසි නිවේදනයක්

Mohamed Dilsad

හොඳම කණ්ඩායම් හතර අතරට ලංකාව රැගෙන යාම අරමුණයි

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් මැරතන් තරඟාවලියක් කල්යයි

Mohamed Dilsad

Leave a Comment