ප්‍රමුඛ පුවත 1

පුරහල අවට රථවාහන තදබදයක්

(UTV| කොළඹ) – කොළඹ , පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තාවේ.

ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙනි.

විශ්වවිද්‍යාල කිහිපයක නවක වද ලබාදීමේ සිද්ධීන් මුල් කරගනිමින් දැනට පන්ති තහනමට ලක්ව ඇති සහ බන්ධනාගාර ගත කර ඇති සිසුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලන් ඔවුන්මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසරකට රුපියල් බිලියන 13ක දැව ආනයනය කෙරේ

Mohamed Dilsad

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු නවතී

Mohamed Dilsad

හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට රක්ෂණ යෝජනා ක්‍රමයක්.

Mohamed Dilsad

Leave a Comment