ප්‍රමුඛ පුවත 1

පුරහල අවට රථවාහන තදබදයක්

(UTV| කොළඹ) – කොළඹ , පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තාවේ.

ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙනි.

විශ්වවිද්‍යාල කිහිපයක නවක වද ලබාදීමේ සිද්ධීන් මුල් කරගනිමින් දැනට පන්ති තහනමට ලක්ව ඇති සහ බන්ධනාගාර ගත කර ඇති සිසුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලන් ඔවුන්මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගුණකොලපැලැස්ස විරෝධතාවය මෙහෙයවූ රැඳවියන් පිරිසක් මාරු කෙරේ

Mohamed Dilsad

යුද හමුදාපති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

Mohamed Dilsad

එළැඹෙන වෙසක් මංගල්‍යය වෙනුවෙන් පොලිසියෙන් උපරිම ආරක්ෂාව.

Mohamed Dilsad

Leave a Comment