විදෙස්

කිම් ජොන් උන් රුසියා සංචාරයකට සුදානම් වේ…

(UTV| කොළඹ) – උතුරු කොරියා නායක කිම් ජොන් උන් රුසියා සංචාරයකට සහභාගී වීමට සූදානම්ව සිටින බව රුසියා ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේ වෙතත් ඔහු රුසියාවේ සංචාරයේ නිරත වන දිනයක් හෝ කිසිදු තොරතුරක් පිළිබදව සඳහනක් නොමැත.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇමෙරිකා ජනාධිපතිවරයා වියට්නාමයේදී හමුවීමෙන් අනතුරුව මෙලෙස රුසියා ජනාධිපතිවරයා හමුවන බව නිවේදනය කිරීම විශේෂත්වයක් ලෙස එම මාධ්‍ය වාර්තා කියයි.

රුසියන් පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයකට එක්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නේපාල ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

Editor O

සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි මිය යයි

Mohamed Dilsad

ඉන්දියාවේ තුනෙන් දෙකකට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment