ප්‍රමුඛ පුවත 1

2109 අයවැයට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – 2019 අයවැය යෝජනා සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමීවු බව පාර්ලිමේන්තු සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරි ඇල්ල මහතා පවසයි.

2019 අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට නියමීතය.

අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි කැබිනට් රැස්විම පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේවයෙන් බැහැර ගිය සෙබළුන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර

Mohamed Dilsad

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ.

Mohamed Dilsad

Leave a Comment