ප්‍රමුඛ පුවත 1

ග්‍රාම නිලධාරීවරුන් අද ලෙඩ නිවාඩු

(UTV| කොළඹ) – දිවයින පුරා සිටින ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේ ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාමනිලධාරී සංගමය පවසන්නේ ඔවුන් පාර්ලිමේන්තු වටරවුම අසල දී අද (05) දිනයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි.

ග්‍රාම නිලධාරී සේවාවට බලපා ඇති ගැටලු 17කට බලධාරීන් විසදුම් ලබානොදීමට විරෝධය පල කිරීම මෙහි අරමුණ බව එම සංගමයේ සභාපති කමල් කිත්සිරි මහතා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු අවසානයේදී මෙරටට….

Mohamed Dilsad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමට නියමිතයි..

Mohamed Dilsad

Leave a Comment