ප්‍රමුඛ පුවත 1

දුම්රිය ප්‍රමාදයක්..

(UTV|කොළඹ) – මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සියලූම දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි.

පොල්ගහවෙල සිට මහනුවර බලා යන දුම්රියක් අද උදෑසන රඹුක්කන සහ කඩිගමුව අතර ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

මේ නිසා මෙම දුම්රිය ප්‍රමාදය ඇති වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිකට් ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන 09 ක් කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

SLFP වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්

Mohamed Dilsad

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment