ප්‍රමුඛ පුවත 1

අනුරාධපුර මහ රෝහලේ ලක්ෂ 64 කට ආසන්න මුදලක් ‌‌සොරා ගනී…

ද (03) පෙරවරුවේ කිසියම් පිරිසක් විසින් අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේ්ප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරා ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම මුදල සොරකම් කර ඇත්තේ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලට ඇතුලුවී එහි සේප්පුවේ අගුල විවෘත කරමින්.

පසුව අදාළ සැකකරුවන් පිරිස පරිපාලන ගොඩනැගිල්ලේ මූල්‍ය අංශයේ ලිපි ලේඛන තොගයකටද ගිනි තබා ඇති බව පොලිසිය සදහන් කරයි.

රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදෙන සේවකයන් සිද්ධිය පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව හෙළිදරව් වී ඇත.

Related posts

හමුදාවේ ගෞරවය රැකගන්නා හැටි කතානායක කියයි

Mohamed Dilsad

සහල් සඳහා මිල පාලනයට අද රාත්‍රියේ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

මහ මැතිවරණයේ වියදම මිලියන 7000 කට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment