ප්‍රමුඛ පුවත 1

අද සවස් කාලයේ පළාත් කීපයකට වැසි…

අද (03) සවස් කාලයේදී සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

Related posts

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයන් 8,000 ක් පිටුවහල් කිරීමට පියවර

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය මහින්ද භාර ගනීද?

Mohamed Dilsad

ආයුධ සමඟ හමුදා සෙබලෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment