ප්‍රමුඛ පුවත 1අද සවස් කාලයේ පළාත් කීපයකට වැසි…Mohamed DilsadMarch 3, 2019 by Mohamed DilsadMarch 3, 20190133 අද (03) සවස් කාලයේදී සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි....