ප්‍රමුඛ පුවත 1

ත්‍රිරෝධ රථ අනතුරකින් බිළිදියෙකු ඇතුළු දෙදෙනෙක් මරුට

(UTV|කුරුණෑගල) – කුරුණෑගල තිත්තවැල්ල වැව අසළදී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මෙහිදී තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

අද(02) උදෑසන ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

එහිදී වයස අවුරුදු 2ක ගැහැණු දරුවෙකුමිය ගොස් ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොල්ගොඩ කාන්තා හිස සහ සෙවණගල කඳ කොටස ගැළපේදැයි පරික්ෂණ

Mohamed Dilsad

ජනපති වෙනුවෙන් උපහාර උළෙලක්

Mohamed Dilsad

මිය ගිය බ්‍රිතන්‍ය රග්බි ක්‍රීඩකයින් ගැන පරීක්‍ෂණ ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment