ප්‍රමුඛ පුවත 1

ඉතිහාසයේ ප්‍රථම වතාවට මන්ත්‍රීවරු 05 දෙනෙක් කරපු වැඩක්…

(UTV| කොළඹ) – මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ වැඩසටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 05 දෙනෙක් සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරනු ලැබුවේය.

මෙලෙස සිය වත්කම් හා බැරකම් ප්‍රදර්ශනය කරනු ලැබුවේ සන්ධානය නියෝජනය කරමින් වාසුදේව නානායක්කාර , විදුර වික්‍රමනායක සහ තාරක බාලසූරිය , එජාපයේ එරාන් වික්‍රමරත්න , ටී.එන්.ඒ පක්ෂයේ එම්. සුමන්තිරන් යන මන්ත්‍රීවරුන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිරි පිටි මිල සම්බන්ධයෙන් ලබන සතියේ තීන්දුවක්

Mohamed Dilsad

උසස් පෙළ දෙවන වර ඇගයීම් ලබන 11 සිට

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඉන්ධන මිල අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment