ප්‍රමුඛ පුවත 1

සාපෙළෙ ප්‍රතිඵල ලබන 28 නිකුත් වෙයි

(උදයම්,කොළඹ)  – 2016 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මස 28 වන දින නිකුත් කළ හැකි බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
එසේම  2017 වසරේ අ.පො.ස.උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් මස 27 දින නිකුත් කිරීමට කටයුතු සුදානම් කරමින් සිටී.
2017 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝම්බර් මස 05 වන දින නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියා සිටියේය.

Related posts

මහ මැතිවරණය අගෝස්තු මුල් සතියේ

Mohamed Dilsad

කොළඹ පුරහල අවට දැඩි වාහන තදබදයක්..

Mohamed Dilsad

රංගන ශීල්පී ගාමිණි හෙට්ටිආරච්චි දැයෙන් සමු ගනී

Mohamed Dilsad

Leave a Comment