ප්‍රමුඛ පුවත 1

කොළඹ පුරහල අවට දැඩි වාහන තදබදයක්..

(UTV| කොළඹ) – රුහුණූ විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස තාවකාලිකාව වසා දමා ඇති බවත් මේ හේතුවෙන් කොළඹ පුරහල, වෝඩ් පෙදස අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් පවතින බවද පොලිසීය පවසයි.

විරෝධතාකරුවෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට රැදී සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් හෙට ජනතා අයිතියට

Mohamed Dilsad

කුවේට්හි සේවයට ගොස් හිංසනයට ලක්වූ මෙරට ගෘහ සේවිකාවන් පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

සයිටම් සිසුන්ගෙන් ජනපතිට යළිත් ලිපියක්

Mohamed Dilsad

Leave a Comment