ප්‍රමුඛ පුවත 1

කුලියාපිටියේ කර්මාන්ත ශාලාවක ගින්නක්

(UTV|කුරුණෑගල) – කුලියාපිටිය, කරගහගෙදර ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

අද(27) උදෑසන මෙම ගින්න හට ගෙන ඇත.

මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ පිටත්ව ගොස්ව ඇත.

ගින්න තවමත් පැතිරෙන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරණයට පැමිණෙයි

Mohamed Dilsad

ශ්‍රීලනිප මින්නේරිය ආසන සංවිධායක ඉවත් වෙයි

Mohamed Dilsad

දකුණු කොරියානු රැකියා වල ලක්ෂ 5ක ආරක්ෂිත මුදල අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment