ප්‍රමුඛ පුවත 1

බොලීවියානු කාන්තාවකට මෙරටදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම්..

(UTV| කොළඹ) – කොකේන් කිලෝ ග්‍රෑම් 2. 615 ක් සමග කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ බොලීවියානු කාන්තාවකට මීගමුව මහාධිකරණය විසින් ඊයේ (26) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ අවුරුදු 50ක් වන අග්‍රීඩා ඇල්වාරාඩෝ නැමැති කාන්තාවකටය. ‍

2016/09/13 දින ශ්‍රී ලංකා රේගුව මගින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබූ අතර විත්තිකාරිය අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේ

Mohamed Dilsad

රනිල් පස්වන වරටත් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

අඹු- සැමි යුවලක් සියදිවි හානි කර ගනී

Mohamed Dilsad

Leave a Comment