ප්‍රමුඛ පුවත 1

හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙකුට මරණ දඩුවම .

(UTV| කොළඹ) – තම සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 29 වැඩි ප්‍රමාණයක් තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 40 හැවිරිදි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද(26) මරණීය දණ්ඩනය නියම කළේය.

2017 දෙසැම්බර් මස 11 වනදා කොළඹ 14 එච් ආර් ජෝතිපාල මාවතේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දෙදරු පියෙක්ද බව සදහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුරුණෑගල වෙළදසැල් 3ක් ගින්නකින් විනාශ වෙයි

Mohamed Dilsad

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ විවාදයේ තුන් වන දිනය අදයි.

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස්,කසුන් පලිසේන ඇප අයඳුම්පත ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

Leave a Comment