ප්‍රමුඛ පුවත 1

වසරේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝ 520 ක් අත්අඩංගුවට…

(UTV| කොළඹ) – 2019 වසර ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (24) දිනය දක්වා කාලය තුළ හෙරොයින් කිලෝ 520 ක් හා ග්‍රෑම් 762 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, ඒ සමගම සැකකරුවන් 6651 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.

ඒ වගේම පසුගිය 2018 වසර තුළදී හෙරොයින් කිලෝ 732 ක් හා ග්‍රෑම් 129 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, හෙරොයින් සමග සැකකරුවන් හතළිස්දහස් නවසිය අනූඅට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ෂාවේ අඩුවක්

Mohamed Dilsad

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

Mohamed Dilsad

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ විශේෂ නිවේදනය

Mohamed Dilsad

Leave a Comment