ව්‍යාපාරික

වියළි පළතුරු අපනයනය කිරිමට විශේෂ වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – වියළි පළතුරු අපනයනය කිරිම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය ඉතාලි සමාගමක් සමඟ ගිවිසුමකට ද එළඹුණි.

ඒ අනුව මෙරට පළතුරු වර්ග රැසක් වියළිමෙන් පසු අපනයනය කිරිමට බලාපොරොත්තු වන බව සංගමය සදහන් කළේය.

රටවල් ගණනාවකින් වියළි පළතුරු සදහා ඉහල ඉල්ලුමක් ලැබී ඇතැයි ද ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාර්මික දෝෂයකට ලක්වූ ජාත්‍යන්තර වෙළඳ නෞකාවක කාර්යයමණ්ඩලය ගොඩබිමට ගෙනඒමට නාවික හමුදා මෙහෙයුමක්

Editor O

සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ට සහන සැළසීමට රජයේ අවධානය

Mohamed Dilsad

සෙරමික් නිෂ්පාදන ආනයනයට ඉඩ

Mohamed Dilsad

Leave a Comment