ප්‍රමුඛ පුවත 1

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු 06

(UTV| කොළඹ) – 2019 අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, එය මාර්තු හය වැනිදා සිට පුරා දින හයක් විවාද කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව මාර්තු 06, 07, 08, 09, 10, 11 සහ 12 යන දිනවල මෙම විවාදය සිදු කෙරේ.

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසීම් මාර්තු 12 වැනිදා සවස 5.00 සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති කියූ බවට පල වන වාර්තා අසත්‍යයි

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවෙයි

Mohamed Dilsad

ලාල් කාන්ත ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment