ක්‍රීඩා

අප්‍රිකාව සමග එක්දින තරගාවලියට සංචිතය නම් කෙරේ..

(UTV| කොළඹ) – සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග නම් කර තිබේ. එම සංචිතයෙන්ද දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතය – ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල (උපනායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධංජය, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රීඩා පනත සම්පූර්ණයෙන් ම නව පනතක් ලෙස ගෙන ඒමට සුදානම්

Mohamed Dilsad

නවසීලන්තය පරදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයගනී

Editor O

ආසියානු රග්බි ශූරතා තරඟාවලියේ පළමු තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment