ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඉන්දියාවෙන් මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වයි..

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව අනුගමනය කරන පළිබෝධ පාලන සහතික කිරීම් හේතුවෙන් ඉන්දීය මිදි ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව නවත්වා තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව රුසියාවද ඉන්දීය මිදි ආනයනය කිරීම තාවකාලිකව නවත්වා ඇත.

ඉන්දීය මිදි ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති කොන්දේසි ඉන්දියාව විසින් මේ වන විටත් සහතික කර ඇති බව ඉන්දිය නශික්හි (මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නගරයක්) ගොවි නිශ්පාදන සමාගමේ සභාපති විල්ස් ශින්ඩේ සඳහන් කර තිබේ.

පසුගිය වසරේදී ඉන්දියාවෙන් මිදි ටොන් 2331.25 ක් මෙරටට ආනයනය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹට අද පැය 15ක් ජලය කපයි

Mohamed Dilsad

පොලිස්පති උසස් පොලිස් නිලධාරින්ගේ විශේෂ හමුව අවලංගු කරයි

Mohamed Dilsad

ඩොලර් මිලියනයේ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක්

Mohamed Dilsad

Leave a Comment