ප්‍රමුඛ පුවත 1

මුද්‍රණය කල ඩොලර් නෝට්ටු තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

(UTV| කුරුණෑගල) – ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමරිකානු ඩොලර් 100 යේ මුදල් නෝට්ටු 24 ක් සමඟ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගැනේ.

කුරුණෑගල , පොල්ගහවෙල ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල , තෙලියාගොන්න ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදීම සඳහා ඔහු රැගෙනවිත් ඇති බව හෙළිවී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍ය දීමනා කප්පාදු කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

නාමල් ව්‍යාජ ලිපියක් ජනතාවට යොමුකරලා – දිලීප් වෙදආරච්චි

Mohamed Dilsad

ගජබා සුපර් ක්‍රොස් – 2018 සාර්ථකව අවසන් වෙයි

Mohamed Dilsad

Leave a Comment