ප්‍රමුඛ පුවත 1

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්..

(UTV| කොළඹ) – දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාව ,තාවකාලික පදනම මත අද (17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු පොලිස් මුලස්ථානයට වෙත මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පතිවරයාගේ නියෝග පරිදි එම ස්ථාන මාරුවීම ලබාදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි.ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්

Mohamed Dilsad

හමුදාවෙන් පැන්න 26,000 ක් අල්ලන්න මෙහෙයුම්

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරුන් ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment