ප්‍රමුඛ පුවත 1

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි.ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්

(UTV| කොළඹ) – මේ වන විට දිවයිනට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විශේෂයෙන් දැදුරු ඔය, පොල්ගොල්ල ජලාශය, රාජාංගණය සහ ලක්ෂපාන ජලාශවල මෙලෙස වාන් දොරටු විවෘත කර ඇත.

ඒ අනුව ඒ අවට පහත් බිමවල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිහඩ කාලසීමාවේ ඡන්ද ප්‍රචාරණට එරෙහිව දැඩි නීතිය

Mohamed Dilsad

කොම්පඤ්ඤවීදියෙන් කඩු-කිනිසි-හමුදා ඇඳුමට සමාන ඇඳුම්. සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 80 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment