ප්‍රමුඛ පුවත 1

මදුෂ්ගේ ගෝලයින් සොයා තවදුරටත් මෙහෙයුම්

(UTV| කොළඹ) – අත්අඩංගුවට ගැනුනු පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මෙරට සිටින ගෝලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකෙරේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව මෙම මෙහෙයුම් සිදු කරයි.

මාකඳුරේ මධූෂ් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට ලැබී ඇත.

එම තොරතුරු ඔස්සේ අනෙක් පිරිස සොයා ඔවුන් අතදන්ෆුවට ගැනීමට නියමිතය.

මේ අතර පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මුළුමනින්ම මුදා හැරීමක් හෝ ලිහිල් දඬුවමකට යටත්ව නැවත ලංකාවට පැමිණෙනු ඇතැයි වාර්තාවේ.

ඔවුන් ලබන 27 වන දා ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශපාලන අරමුණු වෙනුවෙන් රණවිරුවන් භාවිත නොකරන්න – ජනපති කියයි

Mohamed Dilsad

තෛපොංගල් උත්සවය අදයි

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජය පොහොට්ටුවට

Mohamed Dilsad

Leave a Comment