ක්‍රීඩා

ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්ත් ක්‍රිකට් පිත්තක් හදුන්වා දීමට සුදානම්

(උදයම්,මෙල්බන්) –  විවිධ ප්‍රමාණයේ ක්‍රිකට් පිති වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්ත් ක්‍රිකට් පිත්තක් හදුන්වා දීමට මෙල්බන් ක්‍රිකට් සමාජය තීරණය කර තිබේ.

ඒ අනුව නව පිත්තේ පළල මිලිමීටර් 108ක් සහ ඝණකම මිලිමීටර් 67ක් ලෙසටයි මෙල්බන් ක්‍රිකට් සමාජය විසින් නියම කර ඇත.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව සදහා යොදාගන්නා නීති රීති සම්පාදනය කිරීමද මෙල්බන් ක්‍රිකට් සමාජය විසින් සිදු කරනු ලැබේ.

කිසියම් තරඟයක් අතරතුර ක්‍රීඩකයින් විනය විරෝධී ලෙස හැසිරුණු අවස්ථාවක එම ක්‍රීඩකයා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරයාට ලබන ඔක්තෝම්බර් පළමු වනදා සිට අවසර හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

Related posts

ලංකාවට කඩුලු 9ක විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

Editor O

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment