Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර පළමු තරගය සැප්තැම්බර් 18 වනදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය, ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම , ඕෂධ ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු,, ළහිරු කුමාර, ප්‍රබාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, මිලාන් රත්නායක

Related posts

බැරල්වලට ඉන්දන නිකුත් නොකිරීමේ තීරණයක්

Editor O

500 Tea factories to be modernised

Mohamed Dilsad

நாளை நாடு திரும்பும் ஜப்பானிய கடற்படைக்கப்பல்கள்…

Mohamed Dilsad

Leave a Comment