ප්‍රමුඛ පුවත 1

වසර 02 ක් තුළදී ලංකාවේ හැම ඉඩමක්ම පරිඝණක ගත වෙයි..

(UTV| කොළඹ) – වසර 02 ක් තුලදී මෙරට සියලුම ඉඩම් පිලිබද තොරතුරු පරිගණක ගතකර අවසන් කිරීමට රජය විසින් තීරණය කර තිබෙන බව මැනුම්පති බී. පී. පී උදයකාන්ත මහතා සදහන් කරයි.

මේ වන විට බස්නාහිර පලාතේ ඉඩම්වල තොරතුරු පරිගණක ගත කිරීම ආරම්භ කර තිබේ.

කොළඹ නගරය තුල පිහිටි ඉඩමක් එක් දිනක් තුල ලියාපදිංචි කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම මෙම වසර අවසන් වීමට පෙර ක්‍රියාවට නංවන බවද උදයකාන්ත මහතා වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනයට දින තීරණය කර ඇත – ජනාධිපති

Mohamed Dilsad

හේෂා විතානගේට ඇප

Mohamed Dilsad

උතුරේ ජනතාවගේ ප්‍රශ්නයට ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment