ප්‍රමුඛ පුවත 1

වන අලි ප්‍රහාරයකින් සත්ව නියාමකවරයෙකු ජිවිතක්ෂයට .

(UTV| කොළඹ) – අරලගංවිල නෙලුම්වැව රක්ෂිතයේ වන අලි පන්නා දැමීමේ මෙහෙයුමකදී වන අලි ප්‍රහාරයකින් ඊයේ රාත්‍රී 7 ට වන සත්ව නියාමකවරයෙකු මිය ගොස් තිබේ .

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව අඩවි වන ආරක්ෂක කාර්යාලයට අනඅයුක්තව සේවය කරන 40 හැවිරිදි වන සත්ව නියාමකවරයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත දේහය පොළොන්නරුව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2109 අයවැයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව අපරාධ විමර්ශනයක්

Mohamed Dilsad

ලෝක මැලේරියා දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment