ප්‍රමුඛ පුවත 1

උසස්පෙළ අයඳුම්පත් පාසැල් වලට යැවේ

(UTV| කොළඹ) – 2019 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසැල් සිසුන්ට අයදුම්පත් මේ වනවිට පාසල් වෙත යොමුකර  ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම අයදුම්පත්‍ර මේ මස 25 වැනිදාට පෙර යළි යොමුකළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන් වෙත දැනුම් දෙයි.

ඊට අමතරව පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම්පත්‍රය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk ලබාගත හැකි වේ.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර භාර ගැනීම මාර්තු මස 01 වැනිදායින් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට සිට දින 8 ක් නිවෙස්වල රැඳී රාජකාරී කරන ලෙසට රජය දැනුම් දෙයි

Mohamed Dilsad

2017 සාමන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

යාපනයට මාළු වැස්සක්

Mohamed Dilsad

Leave a Comment