ප්‍රමුඛ පුවත 1

HNDA සිසු විරෝධතාවක් හේතුවෙන් පුරහල අවට තදබදයක්..

(UTV| කොළඹ) – උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා (HNDA) සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙ වන විට (02.00) පුංචි බොරැල්ල සහ කොලඹ පුරහල ආශ්‍රීත මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිටකොටුවේ වෙළදසැළක හටගත් ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

රට ගොඩනැගීමට දූෂණයෙන් තොර පාලනයක් අවශ්‍යයි

Mohamed Dilsad

වවුනියාවේ ගැටුමක් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment