ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ නීති අංශයේ ප්‍රධානී අධිකරණ ඇමති හමුවෙයි

(UTV| කොළඹ) – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී Mona A. Rishmawi මහත්මිය අතර හමුවක් පැවැත් වුණි.

අද (12) පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම පිලිබඳ අගමැතිගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

එජාප විශේෂ සාකච්ඡාවක් අද

Mohamed Dilsad

සුනාමියට වසර 14 යි .මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් රකින ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment