විදෙස්

ඉන්දියාවේ හෝටලයක ගින්නක්-17ක් මරුට

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ මධ්‍යම දිල්ලිහි කයිරල් බැග්හි හෝටලයක දැවැන්ත ගින්නක් හට ගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 17 ක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව දිල්ලි ගිනි සේවා අංශය සඳහන් කර තිබේ.

අද අලුයම 4.35 ට පමණ වන අතර ගින්න හට ගෙන ඇත.

මෙහිදී පුද්ගලයින් 35 දෙනෙක් බේරාගෙන ඇති බව ඔහු පැවසීය.

ගින්නට හේතුව මෙතෙක් සොයා ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා සාර්ථකයි : තීරු බද්ධ 20% දක්වා අඩු කරන බව ඇමරිකාව කියයි.

Editor O

චීනයේ ධනවත්ම මිනිසා වන අලිබාබා අතුරුදහන්

Mohamed Dilsad

චීනයෙන් ආනයනය භාණ්ඩ සඳහා ඇමරිකාවෙන් 10 % ක තීරු බද්දක්

Mohamed Dilsad

Leave a Comment