ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වට්ටක්කා තොග අලෙවිය ඇරඹුනා

(UTV|අනුරාධපුර) – ගොවීන්ගෙන් මිලදී ගෙන අනුරාධපුර ශ්‍රාවස්තිපුර ආහාර ගබඩාවේ ගබඩා කර තිබූ වට්ටක්කා තොග වශයෙන් අලෙවි කිරීම නැවතත් ආරම්භ කරයි.

කෘෂි කර්ම අංශයේ උපදෙස් මත මෙම වැඩපිලිවෙල ආරම්භ කර තිබේ.

ඊයේ(10) වනවිට වට්ටක්කා කිලෝ 40,000කට ආසන්න තොගයක් අලෙවි කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජ.වි.පෙ සීනුව ලකුණ අතහරි ?[VIDEO]

Mohamed Dilsad

කඩුවෙල නගරයේ පිහිටි පාලම තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment