ප්‍රමුඛ පුවත 1

අයවැයට අදහස් හා යෝජනා භාර ගැනිම අදින් අවසන්..

(UTV| කොළඹ) – 2019 අයවැය යෝජනාවලිය වෙනුවෙන් ජනතා අදහස් හා යෝජනා භාර ගැනීම අද (11) දිනයෙන් අවසන් වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

පසුගිය ජනවාරි 24 වනදා සිට මෙම අදහස් ලබා ගැනිම සිදු කෙරුණි.

මෙවර අයවැය සකස් කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදය / සංහිඳියාව සහ සංවර්ධනය යන තේමාව යටතේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම සදහා රජයේ ප්‍රතිපත්ති සකස් කිරීමට අපේක්ෂිත බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණි.

මෙවර අයවැය ලබන මාර්තු 05 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීට අදාළ විසර්ජන කෙටුම්පත පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘විල්පත්තු අර්බුදය දෙස ජාතිවාදී කෝණයෙන් නොබලන්න’ ඇමති රාජිත

Mohamed Dilsad

තැපැල් වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රී සිට සංකේත වැඩ වර්ජනයක

Mohamed Dilsad

සාමන්‍ය පෙළ උපකාරක පන්ති අද මැදියම් රැයේ සිට තහනම්

Mohamed Dilsad

Leave a Comment