ප්‍රමුඛ පුවත 1

තැපැල් වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රී සිට සංකේත වැඩ වර්ජනයක

(උදයම්,කොළඹ)  –  තැපැල් වෘත්තිය සමිති අද(12) මධ්‍යම රාත්‍රී සිට සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ තැපැල් කාර්යාල පවත්වාගෙන යන ගොඩනැඟිලි සංචාරයක හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට තීරණය කිරිම සහ පරිපාලන ගැටළු සඳහා විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමිනි.

අද(12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේය.

මෙම ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් ලබන 26 වනදා සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව චින්ත බණ්ඩාර මහතා පවසයි.

Related posts

පුගොඩ ප්‍රදේශයේ පිපිරීමක්

Mohamed Dilsad

අපිරිසිදු පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගන්නැයි නියෝග

Mohamed Dilsad

කොරෝනා හැකි ඉක්මනින් රටින් තුරන් කිරීම රජයේ අපේක්ෂාවයි – පවිත්‍රා

Mohamed Dilsad

Leave a Comment