ප්‍රමුඛ පුවත 1

බේරුවල සූදු පොළක් පවත්වාගෙන ගිය නිදහස් සන්ධාන මන්ත්‍රීවරිය අත්අඩංගුවට…

(UTV| කොළඹ) – බේරුවල බුබුලාකන්ද ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සූදු පොළක් පවත්වාගෙන ගිය බේරුවල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරියක ඇතුලු 13 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පිරිස අතර තවත් කාන්තාවන් 09 දෙනෙකුද වන අතර මෙම සැකකරුවන් ලබන සඳුදා කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාගේ නඩුවෙන් විනිසුරු සිසිර ද ආබෲ ඉවත් වෙයි

Mohamed Dilsad

“ඉදිරි පරම්පරාවන්ට සාමය හා සහජීවනයේ වටිනාකම නොඅඩුව දායාදකිරීම යුද්ධ හමුදාවේ ප්‍රමුඛ වගකීමයි”-යුද්ධ හමුදාපති

Mohamed Dilsad

සජිත්, චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment