ප්‍රමුඛ පුවත 1

වතු කම්කරුවන් ගැන අදත් සාකච්ඡාවක්

(UTV| කොළඹ) – වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීමේ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීය.

මෙම සාකච්ඡාව සඳහා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් ඇතුලූ මන්ත්‍රීවරුන් මෙන්ම කැබිනට් නොවන කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර සහ අමාත්‍ය නවීන් දිසානායකද එක් වීමට නියමිතය.

ඊට අමතරව වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු කම්කරු සංගම් එක්වන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

එ.ජා.ප අපේක්ෂකයා සජිත් බව ස්ථිර කරයි [VIDEO]

Mohamed Dilsad

රටවල් කීපයකට නව තානාපතිවරුන් පත් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment