ප්‍රමුඛ පුවත 1

මධූෂ් ඇතුලු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් උපදෙස් .

(UTV| කොළඹ) – ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වෙන මාකදුරේ මධූෂ් ඇතුලු සෙසු සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට අදාල ක්‍රියාවලිය සදහා නීතිපති උපදෙස් ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.

දෙරටේ බලධාරීන් අතර පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමේ දින වකවානු තීරණය කිරීමට නියමිත බව පොලිස් විශේෂ කාර්ය බලකාය භාර අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැවත සමීක්ෂණයට 15ට පෙර අයදුම් කරන්න

Mohamed Dilsad

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 19 දෙනෙකු රෝහලේ(update)

Mohamed Dilsad

රඹකැන් ඔයෙහි වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment