ප්‍රමුඛ පුවත 1

ඉදිරි පැය 09 තුළ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක්…

(UTV| කොළඹ) – ඉදිරි පැය 09 තුළ සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70 – 80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරමෙන් ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ලී කැටයම් සහ අත්කම් භාණ්ඩ ආනයනය නැවැත්වීට සුදානම්

Mohamed Dilsad

සංචාරක වීසා වලින් දිනකට මැද පෙරදිග යන ශ්‍රී ලාංකික කාන්තාවන්

Mohamed Dilsad

Leave a Comment