ප්‍රමුඛ පුවත 1

මන්නාරමෙන් ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – මන්නාරම , තිරිකේදීස්වරන් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී ගංජා කිලෝ 93 යි ග්‍රෑම් 70 ක් සමඟ පුද්ගලයෙකු ඊයේ (22) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් 33 හැවිරිදි සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාතාල සාමාජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට සිට දින 8 ක් නිවෙස්වල රැඳී රාජකාරී කරන ලෙසට රජය දැනුම් දෙයි

Mohamed Dilsad

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට වරුවක් විවෘතයි

Mohamed Dilsad

Leave a Comment