ප්‍රමුඛ පුවත 1

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට වරුවක් විවෘතයි

 

(UTV | කොළඹ) – බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය කාර්යාල කිහිපයක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින සිසුන්ගේ ජාතික හැදුනුම්පත් මෙතෙක් ලැබී නොමැති නම් ඒ පිළිබදව විමසීමට හෙට(26) දහවල් 12 දක්වා විවෘතව තැබෙන බව  පවසයි.

ගාල්ල, කුරුණෑගල, වව්නියාව හා මඩකලපුවේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලද හෙට මේ සඳහා විවෘතව තැබෙනු ඇත.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට සියලූ අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සාමාන්‍ය පෙළ විභාගයට පෙර ලියාපදිංචි තැපෑලෙන් ඔවුන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩවලව ජලාශයේ වාන්දොරටුවක් විවෘත කරයි

Mohamed Dilsad

ස්විට්සර්ලන්තය මෙරටට පණවා තිබූ සංචාරක තහනම ඉවත් කෙරේ.

Mohamed Dilsad

නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු තේරීම අද

Mohamed Dilsad

Leave a Comment