ප්‍රමුඛ පුවත 1

මාලදිවයින ජනාධිපති අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

(UTV| කොළඹ) – මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සෝලි (HE. Ibrahim Mohamed Solih) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (04) දින අරලියගහ මන්දිරයේදී සිදු විය.

මෙම අවස්ථාවට මාලදිවයන් ජනාධිපති ආර්යා ෆස්නා අහමඩ් (Fazna Ahmed) මහත්මිය සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි  වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

ආපදා නිසා පුද්ගලයන් 2000 කට අධික පිරිසක් පීඩාවට

Mohamed Dilsad

කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු විවෘතයි

Mohamed Dilsad

Leave a Comment