ප්‍රමුඛ පුවත 1

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

සියලුම ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගේ නිවාඩු හෙට දිනයේ අවලංගු කර ඇති බව ලංගම බලධාරීහු පවසති.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන දුම්රිය වර්ජනය නිසා මෙලෙස ලංගම බස් රථ සියල්ල ධාවනය කිරීමට සුදානම් කර තිබේ.

එබැවින් සියලුම ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩල බලධාරීන් දැනුම් දෙයි.

Related posts

විදුලි සෝපානයෙන් ගිහින් සීගිරිය බලමු

Mohamed Dilsad

කොළොම්බියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා පත් කෙරේ

Mohamed Dilsad

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන්

Mohamed Dilsad

Leave a Comment